Categories

Whatsapp status වලට අලුත් feature එකක්

whatsapp status වැඩි දියුණු කිරීම සදහා voice note එකතු කිරීමට whatsapp සැළසුම් කරමින් සිටිනවා. මෙසේ whatsapp status සදහා එකතු කරන voice note feature එක voice status ලෙස හදුන්වනවා.

ඉහත photo එකෙ ආකාරයට status section එකෙහි යට තිබෙන video සහ type a status option තිබෙන තැන නව icon එකක් දැක ගන්න පුලුවන්. privacy settings තුළින් අප තෝරන පුද්ගලයින්ට පමණක් මෙම voice note share වෙනවා. එසේම මෙම voice note ද status සදහා upload කරන photos,videos ලෙසම end to end encription වනවා.

තවමත් මෙම feature එක සංවර්ධනය කරමින් පවතින අතර එය ඉදිරියේදී beta පරිශීලකයන් සදහා නිකුත් කිරීමට නියමිතයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.