Categories

Huawei senior mode feature කියන්නේ මොකක්ද ?

Huawei විසින් වෙළදපලට එක් කරන සෑම software එකක් සමගම අලුත් features නිකුත් කරනු ලබනවා. මෙයින් එක් feature එකක් වන්නේ senior mode feature එක. Huawei දුරකථන භාවිත කරන, අලුත් function සදහා කැමති පරිශීලකයන් පවසන්නේ ” දුරකථනයට ළමා මාදිලියක් පමණක් නොව වැඩිහිටි මාදිලියක්ද අවශ්‍ය වේ” යනුවෙනුයි.

මෙම Huawei senior mode feature එක EMUI සහ Harmony OS දුරකථන දෙකටම ලබා දී තිබෙන අතර මෙම senior mode හී අරමුණ වන්නේ වැඩිහිටියන් සදහා තාක්ශණය පහසු කිරීමයි.

මෙම senior mode එක enable කල විට දුරකථනයේ අකුරු විශාල වේ.මේ නිසා පෙනීම දුර්වල පුද්ගලයෙකුට උවද screen එකෙහි ඇති වචන කියවීම පහසු වේ. app icons සදහාත් මෙය එසේම වේ.

එසේම මෙමගින් ringintone volume ද වැඩි කරන අතර ඒ නිසා පරිශීලකයන්ට දුරස්ථ ස්ථානයක සිට ලැබෙන ඇමතුම් වල ශබ්දය පවා පහසුවෙන් ඇසිය හැකිය.

 

senior mode enable කරන්නේ කොහොමද ?

 

settings > system & updates >simple mode > touch to enable

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.