Telegram විසින් එහි 8.8 version එක apple store වෙත ලබා දෙමින් premium tier එකක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පරිශීලකයන්ට මසකට $4.99 මුදලකට telegram හී සියළුම features ලබා ගත හැකි වෙනවා. මෙය දැනට google play store වෙත නිකුත් කර නොමැති අතර ඉදිරි දින කිහිපයේදී එය නිකුත් කිරීමට නියමිතව සිටිනවා.
telegram premium හී අඩංගු premium features පහත දැක්වෙනවා.
4GB uploads.
Faster downloads.
Connect 4 accounts in any app.
Organize your chats into 20 folders, holding 200 chats each.
Pin 10 chats in your main list.
Reserve up to 20 public t.me links.
Save 400 favorite GIFs and 10 favorite stickers.
Write a longer bio for your profile and include links.
Include longer captions for photos and videos.
Voice-to-text transcriptions.
Exclusive stickers and reactions.
Premium badge on profile.
Profile video support.
No ads.
More custom icons.
Leave a Reply
View Comments