Categories

Snapchat සදහා එන snapchat+ subcription එක

Snapchat විසින් පරිශීලකයන් සදහා subcription service එකක් හදුන්වා දීමට සැලසුම් කරමින් සිටිනවා. Snapchat + ලෙස නම් කර ඇති මෙම subcription plan එක මගින් app icon, පරිශීලකයන් සදහා special badge ඇතුළු තවත් features ලබා දෙනවා.

snapchat හී මෙම subcription service මුලින්ම හදුන්වා දෙනු ලැබුවේ reverse app engineer Alessandro Paluzzi විසිනුයි. මොහු විසින් ඒ පිළිබදව twitter ඔස්සේ tweet එකක් බෙදා ගෙන තිබුණා.

 

 

Snapchat+ සදහා subcription plan 3ක් හදුන්වා දී තිබෙනවා. €2.59 (LKR 977) ක මාසික සැළැස්මක්, €24.99( LKR 1884) ක අර්ධ වාර්ශික සැළැස්මක් සහ €45.99 (LKR 17,364) වාර්ශික සැළැස්මක් මේ සදහා ඇතුළත්. එසේම පරිශීලකයන් හට මෙම විශේශාංග සහ ප්‍රථිලාභ අත් හදා බැලීමට one week free trial එකකුත් ලබා දීලා තියෙනවා.

 

මෙම subcription service හරහා ලබා දෙන features සදහන් කරමින් Alessandro Paluzzi තවත් tweet එකක් බෙදා ගෙන තිබුණා.

 

 

මෙම නව Snapchat+ subcription service එක දැනට මුල් පරීක්ශණ මට්ටමේ පවතින බව ඔහු සදහන් කරන අතර මෙය නිකුත් කරන දිනයක් නිශ්චිතවම ප්‍රකාශ කර නැහැ.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.