Categories

යවපු මැසේජ් edit කරන්න whatsapp ගෙන් feature එකක්

whatsapp විසින් දවසින් දවස විවිධ features නිකුත් කරනු ලබනවා. ඔවුන් විසින් ලගදී නිකුත් කල features අතරින් බොහොමයක් messaging features ද වෙනවා. messages reaction feature නිකුත් කිරීමෙන් පසුව whatsapp විසින් යවන ලද messages edit කළ හැකි feature එකක් නිකුත් කිරීමට සැලසුම් කරමින් සිටිනවා.

ඉහත ඡායාරූපයේ සදහන් පරිදි නව feature එක මගින් පරිශීලකයන්ට ඔවුන් යවන ලද messages වල වැරැද්දක් ඇත්නම් නැවත එය edit කළ හැකි වෙනවා.

දැනට මෙම feature එක whatsapp android beta සදහා ලබා දී ඇති අතර whatsapp android සහ අනෙකුත් whatsapp වර්ශන් සදහා ඉදිරියේදී මෙය පැමිණීමට නියමිතයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.