Categories

මොකක්ද මේ VOWIFI කියන්නෙ ?

අද මන් කියල දෙන්න යන්නෙ VOWIFI ගැන.

Volte ගැන මගෙ කලින් පෝස්ට් එක මෙතනින් බලන්න… ?

https://cyberyakku.info/2020/05/14/%e0%b6%b8%e0%b7%9c%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a%e0%b6%af-%e0%b6%b8%e0%b7%9a-volte-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%99/

දැන් යමු අපි Vowifi කියන්න මොකක්ද කියල බලන්න.

VoWiFi කියන්නෙ ජංගම දුරකථන ජාලයකට සම්බන්ධ නොවී Wi-Fi හරහා ඇමතුම් ලබා ගැනීමට ලැබීමට පරිශීලකයින්ට හැකි තාක්‍ෂණයකි.

Dual-VoWiFi anyone? : OnePlus6

ඒක පැහැදිලි කරොත් අපට පුලුවන් මේ හරහා පෝන් එකට සිග්නල් නොතිබුනත් wifi කනෙක්ෂන් එකක් හරහා කෝල් එකක් ගන්න. ගොඩක් අය කියනවා මිදුලට සිග්නල් තියෙනව කාමරේට ඇත්තෙම න කියලා ඒත් ඔයාලග රවුටර් එකට සිග්නල් තියෙනව හොදටම අන්න ඒ වගෙ වෙලාවට ඔයාලට ගොඩක් වැදගත් වෙයි මේ vowifi . මේ සේවාවෙදි ඔයාලට ඔයාග පෝන් එක Airplane mode එකේ තියෙද්දි පවා කෝල් ගැනීමෙ හැකියාව තියෙනවා .

දැන් මෙම vowifi කෝල් වල කොලටිය ගැන් කිව්වොත් .. ඔයාලග ඕනෑම වයිෆයි ජායක් තුල 200kbps ස්පීඩ් තියෙනව නම් ඔයලට ඉතා උසස් මට්ටම voice කොලටි එකක් ලබා ගන්න පුලුවන් .ඒ වගේම 128kbps වලට වඩා අඩු උනොත් voice ඩැමේජ් වෙන්න පුලුවන්.

ඒ වගේම ඔයාලග සිම් එක ඩයලොග් නම් ඔයාට VoWifi සෙවව ලබ ගන්න ඔයාලග wifi ජාලය ඩයලොග් වෙන්නම ඔනි නැහැ ඕනෑම වයිෆයි ජාලයකට සපෝට්..

ඒ වගේම ඔයාග පොන් එක සපෝට් වෙන්න ඕනි මේ vowifi වලට . අලුතෙන් එන හැම පෝන් එකකටම මෙම vowifi සපෝට් ..පොන් එක සපොට් උනාට සිම් එකක් ඔනිනෙ සපොට් කරන . දැනට Dialog /Airtel / පමණයි මෙම සේවාව ලංකාව තුල හදුන්වලා දිමට හැකිවෙලා තියෙන්නෙ එවගෙම මොබිටෙල් වෙතිනුත් නුදුරු දිනයේම මෙම සෙවාව ලබා ගත හැක.මේකට සාමාන්‍ය කෝල් චාර්ජ් තමා අය වෙන්නෙ වැඩි වීමක් නැහැ.

Dialog VOWIFI Active කිරීමට #107#.පෝන් එක සපෝර්ට් නම් Mobile Network යටතේ තමා තියෙන්නෙ.