Categories

මොකක්ද මේ VOLTE කියන්නෙ ?

මොකක්ද මේ VOLTE කියන්නෙ කියලා Voice Over Long Term Evolution (වොයිස් ඕවර් එල්ටීඊ) කියන එක කෙටි කරල තමා VOLTE කියල නම දාල තියෙන්නෙ.

Volte වල වෙන්නෙ අපි කෝල් එකක් ගන්නකොට දත්ත ඩේටා ආකාරයට හුවමාරු වෙන එකයි ඔව් ඔව් කටහඩ තමා .ඔව් ඔය හිතනවා ඇත්තෙ ඒකනෙ ඔව් ඔව් ඉන්ටර්නෙට් යනව වගේ තමා

මේකෙන් වෙන්නෙ කටහඩ අනෙක් පෝන් එකට ටවර් හරහා හුවමාරුව සිදුවෙන්නෙ ඩේටා ආකාරයට නිසා ගන්න කෝල් එකේ කටහඩට කිසිදු ආකාරයක වෙනසක් සිදුවෙන්නෙ වෙන්නෙ නෑ HD ආකාරයට කෝල් ගන්න පුලුවන් හැකියාව මෙ Volte හරහා ලබා දෙනවා .මන් ඉස්සෙල්ල කිව්වනේ ඩේටා ආකාරයට කටහඩ හුවමාරු වෙන්නෙ කියලා දැන් බලනව ඇති ඩේට කැපෙනවද කියලා නැ නැ ඩේටා කැපෙන්නෙ නැහැ . ඉතින් මේ VOLTE තියෙන පෝන් වල තවත් වාසියක් තමා පෝන් එකේ කෝල් එකක් එනකොට ඉන්ටර්නෙට් ස්ලෝ වෙන්නෙ නැතුව ඉන්ටර්නෙට් ඒ speed එකෙන්ම යූස් කරන්න පුලුවන් .ඔයාලට අත්දැකීම් ඇති සමහර විට ඔයාල ඉන්ටර්නෙට් යූස් කරන වෙලාවට කෝල් එකක් ආවම සම්පුර්නයෙන්ම ස්ලෝ වීමකට ලක් වෙනවා ඒකදි වෙන්නෙ 3G සිග්නල් 2G නෙට්වර්ක් වලට හුවමාරු වෙලා තමා කෝල් එන්නෙ මොකද VOLTE නැත්නම් 3G 4G සිග්නල් වලින් කොල් ගන්න බෑ ඒක තමා ඔයාලා 4G ඔන්ලි දැන්මම කෝල් එන්නෙ නෑ කියන්නෙ VOLTE සපෝට් නැති නිසා?.

ඒ වගේම මෙහිදි තවත් වාසියක් තියෙනවා ඔයාල දන්නව ඇති පෝන් එකකින් තවත් පෝන් එකකට කෝල් එකක් ගන්න වෙලාවට අනෙක් පොන් එක රින් විමට තප්පර 15ක් වගෙ කාලයක් යනවා නමුත් VOLTE ක්‍රියාත්මක වීමේදි ඉතාම කෙටි කාලයකදි කෝල් එක ඉක්මනින් තප්පර 3කදි වගේ ඉක්මනින් ඇමතුම ලබා ගන්න පුලුවන්.

ඕන් අන්තිමට දුක හිතෙන කතාව

VOLTE ඔන් කලාට නම් මේක වැඩ කරන්නෙ නෑ ඔයාලග NETWORK PROVIDER ජාලය සපයන ආයතනය මෙයට SUPPORT කරනවා නම් විතරයි ඔයාට මේක යූස් කරන්න හැකියාව තියෙන්නෙ ඩයලොග්,මොබිටෙල් නම් තියේ ඔය පහසුකම අනෙක් ඒව නම් දන්නෙ නෑ ……….