Categories

ෆේස්බුක් ප්‍රොපයිල් එක හොරෙන් බලපු අය හොයමු

ඔව් ඔව් පෝන් එකෙනුත් හොයන්න පුලුවන් කොම්පියුටර් එක්ව්නුත් පුලුවන්?

ඔන්න පටන් ගමු. මුලින්ම ෂෙයා කරල ඉන්නකො පෝස්ට් එක ?Pc එකක් නැත්නම් පොන් එකෙන් කරන්න මොකද pc එකෙන් ලේසි #pc_එකෙන් මුලින්ම ඔයාග ප්‍රොපයිල් එකට වෙබ් බ්‍රවුසර් එකකින් ලොග් වෙන්න ක්‍රෝම් ,ඒජ් වගේ ඊට පස්සෙ ඔයාග වෝල් එකේ රයිට් ක්ලික් කරලා view page source තෝරන්න නැත්නම් Ctrl +U ඔබන්න ? [1 රූපය]

ඔන්න දැන් අලුත් ටැබ් එකක් ඔපන් වෙයි ඒක කියවන්න යන්න එපා ඒ තියෙන්නෙ page source එක දැන් එතනට ගිහින් Ctrl + F ඔබන්න නැත්නම් පේජ් එකේ උඩ තිත් තුනක් ඇති එකට ගිහින් find… කියන එක තෝරන්න.ඔන්න දැන් සර්ච් කරන්න තැනක් එයි පොඩියට [2 රූපය]

දැන් මෙන්න මේක එතන ගහලා සර්ච් කරන්නinitialchatfriendslistදැන් ඔයාලට තැනක් හයිලයිට් වෙල පේනව ඇති අන්න එතන පහලින් 100න් පටන් ගන්න නම්බර් ගොඩක් නිකන් රටාවක් වගේ පේන්න තියෙයි අන්න ඒ තමයි ඔයාලග ප්‍රොපයිල් එක බැලුව අයග id

දැන් ඔයාලා අලුත් ටැබ් එකක් ඔපන් කරගෙන පේස්බුක් ලොග් වෙන්න ඊට පස්සෙ Ravindu Wickramasooriya ඔය වගේ url එකක් පේන්න තියෙනවනෙ උඩ අන්න එතන facebook.com/ තියෙද්දි අනිත් ටික අයින් කරලා අර id වලින් එකක් අරන් එතන්ට ගහන්න දැන් සර්ච් කරන්න [ 4 වන රූපය ]

ඔන්න දැන් හොයාගන්න පුලුවන් එකවුන්ට් එකට නිතර ඇවිල්ල බැලුව හොරගෙඩියෝ ටික ??#phone_එකෙන් මේක ක්‍රොම්.එකෙනුත් පුලුවන් තව ඇප් එකකුත් තියෙනවා ක්‍රොම්.එකෙන් ටිකක් අමාරුයි?මේ ඇප් එක ගන්නකො https://play.google.com/store/apps/details?id=web.dassem.websiteanalyzerඔන්න දැන් ඕකෙන් ෆ්බි ලොග් වෙන්න දැන් උස දකුණු පැත්තෙ උඩම තියෙන තිත් තුන ක්ලික් කරලාEdit page source දෙන්න.දැන් උඩ තියෙන සර්ච් බාර් එකේ මේක ගහන්නinitialchatfriendslistටිකක පහලට යනකොට 100න් පටන් ගත්ත id නම්බර් පෙන්නයි pc එකෙන් දැන්ම පොටෝ වල තියෙනව වගේ ඉතින් ඒ id කොපි කරලා අරන්වෙබ් බ්‍රවුසර් එක්කින් facebook.com/ කියල ගහලා / ලගට අර ගත්ත id එක ගහන්න .පොන් එක සාර්තක නෑ පුලුවන් තරම් pc වලින් බලන්න. ඔන්න දැන් ඔයාලට ඔයාග ප්‍රොපයිල් එකෙ ගැන ඔත්තු බලන අය ක්‍රශ් එකක් එහෙම ඉන්නවද කියලා බලාගන්න පුලුවන් ??

Ravindu Dilshan