Categories

Hutch Mobitel Unlimited Internet

? ඔන්න අද ආවෙ අලුත් ඇප් එකක් අරගෙන නම තමා SocksHttp

? ඇප් ලින්ක් :- play.google.com/store/apps/details…

? ආයෙ Http injector ඕන්නෑ මේකෙන් පුළුවන් ඔක්කෝම කරන්න ?

? මේකෙන් ෆ්‍රීනෙට් යන්න ඕන වෙන්නෙ sks ෆයිල්ස් ehiවලින් මේකෙ බෑ

? එහෙනම් මම ෆයිල් ටිකේ ලින්ක් පහලින් දාන්නම් ?

? සැ.ක.යු :- මේකෙන් ෆ්‍රී නෙට් යන්න හච්වලනම් මොකුත් පැකේජ් ඇක්ටිව් කරන්න ඕනෙ නෑ, ඒත් මොබිටෙල්වල ඕනේ.

? හච්වලට නම් මේ ෆයිල් එක අරගෙන කෙලින්ම ඇප් එකට දාල වීඩීයෝ එකේ විදියට Forward UDP කියන එකට ✔ ක් දාල Start කලාම වැඩ ඩේටා ඕන්නෑ, මෙන්න ෆයිල් එක ?

? Hutch 4G sks :- mediafire.com/file/5k65zhqea03y79d

? මොබිටෙල්වල මෙහෙමයි වැඩේ වෙන්නෙ, මොබිටෙල්වල තීනවා වට්සප් , ෆේස්බුක් , යූටියුබ් අන්ලිමිටඩ් පැකේජස්. අන්න එයින් එකක් ඇක්ටිව් කරල ඒ පැක් එකට අදාල sks එක කනෙක්ට් කලාම තමා අන්ලිමිටඩ් යන්න පුළුවන් වෙන්නෙ.

සැ.ක.යු :- මොබිටෙල් අන්ලිමිටඩ් වුනාට ඒ ඒ අදාල පැකේජ් එකට දෙන ඩේටා ටික ඉවරවුනයිම් පස්සෙ 2Mbpsවලට වගේ කනෙක්ෂන් එක ස්ලෝ වෙනවා ඒත් අන්ලිමිටඩ් වැඩ

?️ වට්සප් පැක් එක ඇක්ටිව් කලොත් 5GB වෙනකන් ස්පීඩ් යන්න පුළුවන් ? පැක් එක ඇක්ටිව් කරන්න රු:54/= යනවා, පැක් එක ඇක්ටිව් කරලා වීඩීයෝ එකේ විදියට Forward UDP ✔ ක් දාල Start කරන්න. මෙන්න වට්සප් පැක් එකට sks එක ?

? Mobitel WhatsApp :- mediafire.com/file/k6u2c5pk0r6jx0z

?️ ෆේස්බුක් පැක් එක ඇක්ටිව් කලොත් 10GB වෙනකන් ස්පීඩ් යන්න පුළුවන් ? පැක් එක ඇක්ටිව් කරන්න රු:109/= යනවා, පැක් එක ඇක්ටිව් කරලා වීඩීයෝ එකේ විදියට Forward UDP ✔ ක් දාල Start කරන්න. මේ පැක් එකේ ෆේස්බුක් හා ට්විටර් දෙකකට බෙදිල තීන්නෙ ඒ නිසා ඒ ඩේට යූස් වෙන්න වෙන වෙනම දෙකක් තින්වා, මෙන්න ඒකට sks දෙක ?

? Mobitel Facebook sks :- mediafire.com/file/xiiz6hta6sb0brg

? Mobitel Twitter :- mediafire.com/file/lz6gp7c8qitwz8d

?️ යූටියුබ් පැක් එක ඇක්ටිව් කලොත් 25GB වෙනකන් ස්පීඩ් යන්න පුළුවන් ? පැක් එක ඇක්ටිව් කරන්න රු:274/= යනවා, පැක් එක ඇක්ටිව් කරලා වීඩීයෝ එකේ විදියට Forward UDP ✔ ක් දාල Start කරන්න. මේ පැක් එකට sks එක ?

? Mobitel YouTube sks :- mediafire.com/file/alxc1edo89cislm

? මේ පැකේජ් ඇක්ටිව් කරන්න #170# ඩයල් කරල 7 වෙනි ඔප්ෂන් එකට යන්න ?

? එහෙනම් බායි ?