Categories

සිංහලෙන් ටයිප් කරන්න හොදම Keybord එකක්.

Image may contain: phone and text

ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා Android පොන් එකක ටයිප් කරන්න හරි හැටියට Keybord එකක් නැති එක…. දැනට ලංකාවේ මෙකට ගොඩක්ම ජනප්‍රිය Keybord එක තමා හෙලකුරු Keybord එක සහ ඉතින් තවත් එක එක Keybord ද නැතුවා නෙවේ… ඉතින් මේ Keybord තිබුනත් එයාලාගේ ගොඩක් අපිට ඔනි විදිහට Keybord එක Custom කරගන්න පහසු කමක් දෙන්නෙ නැහැ… අපිට අවශ්‍ය Theme එකක් දාන්න වුනත් සමහර ආයතන වලට යම් මුදලක් ලබාදිමට සිදුවනවා…  (එවා වැරදි කියන්න බැ එම ආයතනත් පවත්වාගෙන යන්න ඔනි නිසා… )

What is a Digital Wallet? | Commerce Bank

හැබැයි අපිට මේ Keyboard පාවිච්චි කරද්දි එන ගැටලු ගොඩක් මග හරවාගෙන හරිම පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් හුරුබුහුටි Keyboard එකක් FLASH BOARD නමින් Savindu Madusanka මල්ලි Android studio  භාවිතයෙන් Develop කරලා තියෙනවා. ඇත්තටම අනෙක් Keyboard වල නැති හුරුබුහුටි පෙනුම,අඩු ඉඩකඩක් වැය විම,ඩේටා වැය නොවිම වගේම අවශ්‍ය ආකාරයට කස්ටම් කිරිමේ හැකියාවක්ද ලබා දිලා තියෙනවා…

දැනට ලංකාවේ මෙච්චර පහසුකම් තියෙන එකම කීබොඩ් එක කිව්වොත් නිවරදියි
ඒ වගේම මෙකෙන් කිසිම අපේ පෞද්ගලික දත්ත පිටට යැමක් සිදුවන්නෙ නැහැ කියලා සහතික කරන්නත් පුලුවන්.

Keybord විශේෂාංග –

  • නොමිලේ Themes හා Live Themes Add කිරිමේ හැකියාව.
  • Sinhala Phonetics හා Sinhala Wijesekara භාවිතා කරමින් ඉතා වේගවත්ව typing කිරිමේ හැකියාව.
  • Clipboard එක Keyboard එක හරහාම Manage කිරිමේ හැකියාව.
  • හැඩ අකුරු type කිරිමේ හැකියාව. (????? ????? , Ⓕⓛⓐⓢⓗ Ⓑⓞⓐⓡⓓ, ????? ?????, ????? ?????

The Latest Version of Google Play Is Available For Download Now -
Install Flash board

ඉතින් මේ කිබොඩ් එක පාවිච්චි කරලා ඔයාග අදහසත් කමෙන්ට් එකක් දාන්න… ඒ වගේම Cyber yakku අපි Savindu Madusanka මල්ලිට සුභ පතනවා තවත් මේ වගේ වටින Apps නිර්මාණය කරන්න සහ අධයාපනික කටයුතු මැද මේ දෙවල් කරද්දි ඒවාද සාර්තක වේවායි පතනවා…

Lahiru Jay