Categories

දුරකථන කිහිපයකින් whatsapp ඉවත් කරයි

whatsapp කියන්නේ photos,videos,messages,calls,video calls හරහා සන්නිවේදනය කිරීමට පහසුකම් සලසන,මිලියන ගණනක් පරිශීලකයින් භාවිතා කරන messaging platform එකක්. පරිශීලකයන් හට ඉතා හොද සේවාවක් ලබා දීමට මේක නිතරම වැඩි දියුණු වෙනවා.

මේ නිසා මෙම මස එනම් මැයි 31 දින සිට සමහර android සහ iphone දුරකථන වල whatsapp ක්‍රියා කිරීම අත්හිටුවන බව ඔවුන් පවසනවා. මෙයට හේතුව ලෙස පවසන්නේ තවදුරටත් ඒවා compatible නොවන බවයි. ඒ අනුව එම දුරකථන වල ඇති ගිණුම් වසා දමනු ඇත.

 

whatsapp ඉවත් කරන දුරකථන වර්ග

.         HTC Desire 500
·         Samsung Galaxy Trend Lite
·         Samsung Galaxy Trend II
·         Samsung Galaxy s3 Mini
·         Caterpillar Cat B15
·         Sony Xperia M
·         Wiko Five Five
·         Wiko Dark Night
·         Samsung Galaxy Xcover 2
·         Huawei Ascend G740
·         ZTE Grand S Flex
·         Lenovo A820
·         Huawei Ascend Mate
·         ZTE V956 – UMi X2
·         Huawei Ascend D2
·         Samsung Galaxy Core
·         Faea F1
·         THL W8
·         ZTE Grand X Quad v987
·         ZTE Grand Memo
·         Samsung Galaxy Ace 2
·         LG Lucid 2
·         LG Optimus F7
·         LG Optimus L3 II Dual
·         LG Optimus F5 LG Optimus
·         L5 II LG Optimus L5 II Dual
·         LG Optimus L3II
·         LG Optimus L7 II Dual
·         LG Optimus L7II
·         LG Optimus F6
·         LG Enact
·         LG Optimus L4 II Dual
·         LG Optimus F3
·         LG Optimus L4II
·         LG Optimus L2II
·         LG Optimus F3Q
·         Apple iPhone SE
·         iPhone 6S
·         Apple iPhone 6S Plus

මෙම ලැයිස්තුවේ ඔබේ දුරකථනය තියනවා නම් ඔබේ ගිණුම ඉවත් වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගත යුතුයි. ඔයාගේ google operating system එක 4.1 හෝ ඊට අඩු නැති බව පරීක්ශා කිරීමයි. ඔයාගේ iphone එකක් නම් තියෙන්නෙ ඒක iOS 10 වත් තිබිය යුතුයි.
version ගැලපෙන්නේ නැතිනම් settings වලට ගිහින් software update කරගන්න පුලුවන්.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.