Categories

Whatsapp සදහා ඉදිරියේදී එන silently exit group update එක

whatsapp group තුළින් අනෙක් අයට නොදන්වා ඉවත් වීමට හැකි ආකාරයේ feature එකක් ඉදිරියේදි නිකුත් කිරීමට whatsapp කටයුතු කරමින් සිටිනවා.

ඉහත screenshot එකෙහි පරිදි ඔබට group එකකින් ඉවත් වූ විට අනෙක් පුද්ගලයින්ට chat එකෙහි නොපෙන්වන අතර group එකෙහි admin හට පමණක් එය දැකගත හැකියි.

මෙය දැනට desktop beta සදහා නිකුත් කර ඇතත් android සහ iOS beta සදහා තවම මෙය නිකුත් කර නැහැ. එම නිසා original whatsapp සදහා මෙය නිකුත් වන දිනයක් තවම සදහන් කර නැහැ.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.