Categories

ඔයාටම කියලා AI Image එකක් online drawing කරගමුද ?

මීට කලින් මම දැම්මා DALL-E AI Image genarator එක beta සදහා නිකුත් කර
තිබෙනවා කියලා. ඉතින් ඒක භාවිතා කරන්න පුලුවන් මුදල් ගෙවීමක් සිදු කරලයි.

ඒත් ඔයාලට වෙන වෙබ් සයිට් එකක් හරහා පහසුවෙන් නොමිලේම AI Image අත්හදා බලන්න පුලුවන්. මෙය DALL- E MINI වෙබ් සයිට් එකක් විදියට හදුන්වන්න පුලුවන්.

වෙබ් සයිට් එක තමා Craiyon . මේකට ගියහම පහල ෆොටෝ එකේ විදියට interface එකක් ඔයාලට බලාගන්න පුලුවන්.

 

 

එතන box එකේ තියෙන what do yo want to see කියන තැන අදාල text එක දීල pencil icon එක tap කරහම අදාල image එක drawing වෙන්න පටන් ගන්නවා. ඔයාට එතන time එකක් බලාගන්න පුලුවන්. ඒ වගේම තමා ඔයාගේ text එකට අදාල Imagw එක drawing වෙන අතරතුර ඔයාට අත්දැකීමක් ලබා ගන්න යටින් පොඩි Advertisement video ටිකක් play වෙනවා. ඉතින් ඒක බලලා ඔයාට හුරුවක් අරගන්න පුලුවන්. ඔයා ඇතුළත් කරන text එකට පස්සෙ කොමාවක් ( , ) දාලා digital art හෝ scratch image හෝ වෙනත් කැමති එකක් යොදන්න පුලුවන්.

ඉතින් ඔයාලත් try කරලා බලන්න.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.