Categories

Whatsapp media file sharing සදහා 2GB ක size limit එකක්….Whatsapp media file sharing සදහා 2GB ක size limit එකක්….

වට්සැප් විසින් මල්ටි ඩිවයිස් ෆීචර්ස් හදුන්වා දුන්නට පස්සෙ දැන්, වට්සැප් හරහා විශාල ප්‍රමාණයේ ෆයිල් sharing සදහා 2GB සයිස් ලිමිට් එකක් හදුන්වා දෙන්න යනවා.

මේ වෙනකොට අපිට වට්සැප් හරහා යවන්න පුලුවන් 100Mb දක්වා පමණයි. ඒත් මේ ෆීචර්ස් එක හරහා ඔයාට 2GB ක සයිස් ලිමිට් එකක් දක්වා file sharing පහසුකම ලැබෙනවා.

පරිශීලකයින්ට වගේම ව්‍යාපාරික අයටත් වැදගත් මේ ෆීචර් එක තාමත් සුළු බීටා පරිශීලකයින්ට පමණක් නිකුත් කර තිබුණත් ඉදිරියේදී මෙය සියල්ලන්ටම ලබා ගත හැකියි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.