Categories

Stories වලට Voice Massages රිප්ලයි කලහැකි Instagram හි අලුත්ම feature එක

දැනට Snapchat තුල පවතින Voice Massages reply feature එක instagram වෙතටත් හදුන්වාදෙන්න කටයුතු කරමින් පවතිනවා

තවත් Snapchat විශේෂාංගයක් පිටපත් කිරීමට Instagram
ජනප්‍රිය ඉංජිනේරුවෙකු වන Alessandro Paluzzi යෝජනා කර ඇත්තේ Instagram පරිශීලකයින්ට Voice Message සමඟ ඕනෑම Story එකකට පිළිතුරු දීමට ඇති හැකියාව පරීක්ෂා කරන බවයි. එි වගේම Paluzzi විසින් පලකර තිබූ ට්වීට් එක මගින් text bar එක තුල ඇති Mic option එක හා Story වලට GIFs reply කල හැකි Option එකද දැකගැනීමට පුලුවන්

මේ පිලිබද ස්ථිර තහවුරු කිරීමක් නොමැති නමුත් මෙය පැමිනියහොත් බොහෝ පරිශීලකයන්ට ඉතා ආකර්ෂණීය වනු නොඅනුමානයි.
සම්පූර්ණ පණිවිඩයක් ටයිප් කරනවට වඩා Voice Message එකක් යවන එක කොච්දර ලේසිද..?

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.