Categories

Google play pass subcription ඉන්දියාවට නිකුත් කරයි.

Google විසින් තම Google Play Pass සේවාව ඉන්දියාවට ලබා දෙන බව අද නිවේදනය කරනු ලැබුවා. මෙම සේවාව INR 99 ක මාසික ගාස්තුවක් හෝ INR 899 ක වාර්ෂික ගාස්තුවක් ලෙස ලබාගන්න පුලුවන්. ඒවගේම  google play pass මගින් පවුලේ අයෙකුට තම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු දක්වා google play pass සදහා free access ලබා දිය හැකියි.

Google Play Pass කියන්නේ Google Play Store මගින් යෙදුම් සහ ක්‍රීඩා 1000කට අධික ප්‍රමාණයකට පරිශීලකයාට ප්‍රවේශය ලබා දෙන subcription සේවාවක් වෙනවා. මෙම subcription එක active කල පසු,subcription එක deactivate වන තුරු පරිශීලකයාට  ඕනෑම යෙදුමක් සහ ක්‍රීඩාවක් බාගත කර භාවිතා කිරීමට හැකි වෙනවා. මෙය තුල  දැන්වීම් හෝ යෙදුම් මිලදී ගැනීම් ද නොමැත.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.