Categories

Whatsapp විසින් create a poll feature එකක් නිකුත් කරයි

whatsapp විසින් සමහරක් බෙටා පරිශීලකයන් සදහා whatsapp group තුළ poll create කිරීමට feature එකක් ලබා දී තිබෙනවා. මෙය group chat තුළ ඇති action bar එක මගින් සෑදීමට හැකියාව තිබෙනවා.

මෙම polls එකට options 12 දක්වා එකතු කළ හැකි අතර ඒවා වර්ග කිරීමටද හැකියාව ලැබෙනවා. එසේම group එකේ සිටින අයට මේ polls එකෙහි ඇති විකල්ප එකකට වඩා තේරිමට හැකි අතර එම විකල්ප තේරූ සියළු අයව සවිස්තරාත්මකව බලාගැනීමේ අවස්ථාවද හිමි වෙනවා.

මෙය දැනට බෙටා පරිශීලකයන් කිහිපදෙනෙකුට නිකුත් කළත් ඉදිරියේදි එය සියළු දෙනාටම නිකුත් කිරීමට නියමිතයි.

source
Wabetainfo

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.