Categories

Whatsapp සදහා subcription plan එකක්

whatsapp විසින් bussiness account සදහා subcription plan එකක් හදුන්වා දී තිබෙනවා.
ඒවගේම මෙම link device section එක සදහා ප්‍රතිනිර්මාණය කරපු interface එකක් සකසා තිබෙනවා.


subcription plan එක දැනට bussiness account සදහා ලබාදී තිබෙන අතර bussiness සදහා අමතර features කිහිපයකුත් එකතු කර තිබෙනවා. දැනට whatsapp භාවිතා කරන්නෙකුට උපරිම link device 4ක් සදහා සම්බන්ධ කිරීමේ පහසුකම තිබුණත් මේ subcription එක මගින් link device 10ක් දක්වා සම්බන්ධ කිරීමේ පහසුකම ලැබෙනවා.

subcription plan එක තුල ඇති අනෙක් features, එය වාර්ශික හෝ මාසික subcription එකක්ද, subcription එකෙහි මිල ආදිය දැනට සදහන් කර නොමැත. ඔබ එදිනෙදා whatsapp භාවිතා කිරීම සදහා subcription plan සක්‍රීය කිරීම අවශ්‍ය නොවන අතර පෙර පරිදි නොමිලේ whatsapp භාවිත කල හැක. එසේම මෙම subcription plan එක සම්පූර්ණයෙන් විකල්පයක් ලෙස ලබාදී ඇති අතර එය whatsapp bussiness සදහා පමණක් නිකුත් කිරීමට නියමිතය.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.