Categories

Whatsapp සදහා එන companion mode 

whatsapp විසින් message reaction, group සදහා පුද්ගලයින් 512 එකතු කිරිමෙ හැකියාව වැනි features රැසක් නිකුත් කරනු ලැබුවා. දැන් whatsapp විසින් තවත් feature එකක් අත් හදා බලමින් සිටිනවා. ඒ multi device සදහා companion feature එකයි.

මීට පෙර whatsapp විසින් linked device පහසුකම ලබා දුන් අතර එමගින් ඔබට whatsapp ගිණුමක් උපාංග 1ක් හෝ වැඩි ගනණක් සමග සම්බන්ධ කල හැකි වුණා. එහෙත් මෙම feature මගින් ඔබට ද්වීතියික දුරකථනයක් සම්බන්ධ කිරීමේ හැකියාව පවතිනවා.

whatsapp දැනට ඔවුන්ගේ platform තුළ companion mode මත වැඩ කරන අතර එමගින් ලියාපදිංචි whatsapp ගිණුමක් ද්විතියීක දුරකථනයකට සම්බන්ධ කිරීමට ඉඩ සලසනවා.

දැනට මෙම feature එක පිලිබද සම්පූර්ණ විස්තරයක් නැතත් ඉදිරියේදි වැඩිදුර විස්තර දැනගත හැකිය.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.