Categories

Whatsapp new features ගැන දැනගන්න whatsapp වලට එන අලුත් option එක

Meta විසින් whatsapp සදහා inbuilt chatbot එකක් සංවර්ධනය කරන බව wabetainfo වාර්ථා කරනවා. එමගින් නව විශේශාංග, ප්‍රයෝජනවත් උපදෙස් සහ වෙනත් ආරක්ශිත විශේෂාංග පිලිබදව දැනුවත්ව සිටීමට පරිශීලකයන්ට පණිවිඩ එවන බවද ඔවුන් සදහන් කරනවා.

මේ නව option එකට සමාන ආකාරයේ ඡායාරූපයක් wabetainfo බෙදාගෙන තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ whatsapp bussiness account තුළ ඇති chatbot සදහා reply කළ හැකි වුවත්, මේ chatbot සදහා reply කල නොහැකි වීමයි. ඒ අනුව මේ official account එක හරහා ලැබෙන messages සියල්ල කියවීමට පමණක් හැකි ලෙස සකසා තිබෙනවා. ඒ වගේම මෙම chatbot conversation එකද end to end encription කර තිබෙනවා.

මෙම chatbot හරහා ලැබෙන whatsapp new features පිලිබදව notification යම් කෙනෙකුට අවශ්‍ය නැති නම් ඒවා block කිරීමටද chatbot හරහා විකල්පයක් ලබා දෙනවා. මෙය දැනට සංවර්ධනය වෙමින් පවතින අතර ඉදිරියේදි මෙය නිකුත් වන දිනයක් දැනගන්න පුලුවන්.

source:-
BEEBOM

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.