Categories

Telegram cloud එකක Upload කරලා තියන එවා Direct SD කාඩ් එකට ඩවුන්ලොඩ් කරමු

ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමා telegram එකෙ ඩවුන්ලොඩ් වෙන්නෙ internal storage එකට නිසා එකේ ඉඩ නැති අයට ඩවුන්ලොඩ් කරන්න බැහැ telegram plus මැසෙන්ජර් එකෙ sd එකට ඩවුන්ලොඩ් හදන්න පුලුවන් එ උන්නා ට එකෙ ඩවුන්ලොඩ් වෙන්නෙ ඉන්ටනල් එකට කැශ් ඩෙට විදිහට පස්සෙ තමා sd එකට copy වෙන්නෙ එ හින්දා ලොකු ෆයිල් බාන්න බැහැ. ඉඩ නැති හින්දා මෙකට telegram එකෙ bot එකක් තියනවා එක ට ඩවුන්ලොඩ් කරන්න ඔනේ එක දුන්නාම එකට ඩිරෙක්ට් ලින්ක් එකක් දෙන්වා speed එහෙම ප්‍රශ්ණ යක් නැහැ එ ලින්ක් එකේ.ඔන්නම් හෙමින් ඩවුන්ලොඩ් වෙන්න හදන්න වෙනම ලින්ක් තියනවා මෙන්න bot එකෙ ලින්ක් එක Send any document to get a direct download link.
Support: @SpEcHlDe https://t.me/FilesToIinkBot

ඔක කරන විදිහ විඩියෝ එකෙ සම්පුර්ණ විස්තරය තියන්වා.මම ඩවුන්ලොඩර් එක විදිහට යුස් කරන්නෙ ADM එක ඔන්නම් ක්‍රොම් වගෙ ඔන බ්‍රරව්සර් එකකින් උනත් වැඩෙ කරන්න පුලුවන් එ වගෙම ඔයාලග ඩවුන්ලොඩර් එකෙ ඩවුන්ලොඩ් ලොකෙශ්න් එක sd කර්ඩ් එක දෙන්න අමතක කරන්න එපා වැඩේ හරි.ලින්ක් එකෙන් ඩවුන්ලොඩ් කරන්න ඇඩ් එහෙම බල බල ඉන්න ඔනේ නැහැ click කරපු ගමන් වැඩේ හරි.  එකක් කියන්න ඔනේ ඔය මම දාලා තියනවා වගේ එවා විතරයි පුලුවන්,app එකෙන් කෙලින්ම ඩවුන්ලොඩ් කරන්න පුලුවන් එවා විතරයිAttachments area

Wihanga Deshan Keerthibandara