Categories

ChatGPT ,Bard, Copilot අතර තිබුණු AI chatbot Competition එකට අලුතෙන්ම බැහැපු AI chatbot එකක් තමා මේ Meta AI කියන්නේ. AI chatbot කිව්වට Meta AI ඇත්තටම එළියට එන්නෙ AI assistant කෙනෙක් විදියට සහ වෙනමම හදලා තියෙන Llama 3 සහිත Chatbot එකක් ...

කෘතීම බුද්ධි ලෝකයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් Meta විසින් ඔවුන්ගේ නවතම Meta AI Chatbot මහජනතාව සඳහා නිකුත් කර තිබෙනවා. Llama 3 සමග ගොඩනගා තිබෙන Meta AI, ඔවුන්ගේ සියළුම සමාජ මාධ්‍ය වේදිකා සමග ඒකාබද්ධ කරමින් AI assistant සහය ඉදිරිපත් කරමින් වෙනමම ...

Instagram සහ Facebook පරිශීළකයන්ට, එම යෙදුම් දැන්වීම්-රහිතව භාවිතා කිරීමට මසකට $14ක් ගෙවීමට සිදු විය හැකි බව Meta ප්‍රකාශ කරනවා. ඒ අනුව යුරෝපයේ Instagram සහ Facebook පරිශීළකයන්ට එම යෙදුම් දැන්වීම්-රහිතව භාවිතා කිරීම සඳහා මසකට €13 ( ආසන්නව Lkr 4,500 ) මුදලක් ...

2021 september මස Ray Ban stories නමින් එහි Smart glass වල පලමු පරම්පරාව දියත් කිරීමෙන් පසු Meta විසින් ⁣2023 September Meta connect හිදී එහි දෙවන පරම්පරාවේ Smart glass එක Ray Ban | meta Smart Glasses යන නමින් හදුන්වා දෙනු ලැබුවා. ...

Whatsapp විසින් ඔවුන්ගේ යෙදුම සඳහා third – party chat විශේෂාංගයක් නිකුත් කිරීමට සැළසුම් කරමින් සිටිනවා. ඒ යුරෝපා සංගමය නිකුත් කළ Digital Markets Act (DMA) පනතට යටත් වෙමිනුයි. යුරෝපා සංගමය විසින් මෑතකදී Digital Markets Act (DMA) පනතක් නිකුත් කර තිබූ අතර ...

බදාදා දින මෙටා විසින් එහි Open Source AI Audio tool එකක් වන AudioCraft නිකුත් කලා . මෙයින් පරිශීලකයන්ට Text prompt හරහා music හා Audio නිර්මාණය කරගත හැකියි. මෙම AudioCraft tool එක කොටස් තුනකින් සමන්විත අතර විවිද Audio effect හා Soundscape ...

ෆේස්බුක් ඇප් එකෙ ඉදන්ම පණිවිඩ යැවීමේ හැකියාව තිබුනොත් කොහොම වෙයිද..? ඇත්තෙන්ම වසර නමයකට කලින් ඒ හැකියාව Facebook ඇප් එක තුල පැවතියා. නමුත් පණිවිඩ යැවීමේ හැකියාව වඩාහොද තත්වයකට රැගෙන ඒම සදහා Facebook විසින් Messenger වෙනම ඇප් එකක් බවට පත් කෙරුනා. කොහොම ...

නොවැම්බර් 16 වන දින, හැකර්වරයෙකු සුප්‍රසිද්ධ හැකර් community forum එකක දැන්වීමක් පළ කර තිබුණේ, ඔහු වට්ස්ඇප් පරිශීලක ජංගම දුරකථන අංක මිලියන 487 ක 2022 දත්ත ගබඩාවක් විකුණන බව පවසමින්. දත්ත කට්ටලයේ රටවල් 84ක WhatsApp පරිශීලක දත්ත අඩංගුව තිබූ අතර එහි ...

Facebook හි මව් ආයතනය වන Meta විසින් මිලියන 1ක පරිශීලකයින්ට ඔවුන්ගේ Login details  අනිෂ්ට යෙදුම් හරහා සොරකම් කිරීමේ අවදානමට ලක්ව ඇති බවට අනතුරු අඟවා තිබෙනවා. මේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙන්නේ  meta හි පර්යේෂකයින් විසින් පරිශීලකයන්ගෙ පුද්ගලික facebook login details ...