Categories

Meta විසින් එහි Open source AI audio tools එකක් වන AudioCraft නිකුත් කරයි.

බදාදා දින මෙටා විසින් එහි Open Source AI Audio tool එකක් වන AudioCraft නිකුත් කලා . මෙයින් පරිශීලකයන්ට Text prompt හරහා music හා Audio නිර්මාණය කරගත හැකියි.

මෙම AudioCraft tool එක කොටස් තුනකින් සමන්විත අතර විවිද Audio effect හා Soundscape නිර්මාණය කරන AudioGen,
Description එක යොදාගෙන musical composition හා melodies නිර්මාණය කරන MusicGen හා audio compressකරන EnCodec එයට ඇතුලත්.

මෙයින් EnCodec මැතක High quality music generate කිරීමට වැඩිදියුණු කර තිබෙනවා.

මෙයින් Generate කල audio කිහිපයක් අදාල text එකත් සමග පහතින් බලාගන්න පුලුවන්

 

Text Prompt: Whistling with wind blowing

 

Text Prompt: Sirens and a humming engine approach and pass

 

Text Prompt: Pop dance track with catchy melodies, tropical percussions, and upbeat rhythms, perfect for the beach

 

 

 

source “: meta

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.