Categories

PEN DRIVE එකෙන් Windows ගහමු.

How to make bootable PenDrive for Window 7 & 10

අපි කවුරුත් සාමාන්‍යෙයන් දන්නා ආකාරයට OS එකක් (Operating system) පැමිණෙන්නේ CD හෝ DVD ආකාරයටයි. ඉතින් DVD ධාවකයක් නැති පරිගණක පද්ධතියක Windows 7,8.1,10 / linux install කරගන්නේ කොහොමද? උදාහරණයක් විදිහට ගත්තොත් නෙට්බුක් පරිගණකයට Windows 10 install කිරීම සදහා කළ යුත්තේ කුමක්ද?

ඒ සදහා ඇති ලෙහෙසිම විසදුම තමයි උදා – Windows 7 ඉන්ස්ටොල් කරන්න ඔනි නම් Windows 7 DVD image එකක් මාර්ගයෙන් Windows 7 USB Flash Boot Drive එකක් සාදා ගැනීම. මේ සදහා ඔබට Windows 7.iso image එකක් හෝ DVD එකක්,Windows 10 ගහනවා නම් එකට Windows 10 .iso image එකක් ඕනි

4GB වලට වඩා වැඩි ධාරිතාවයකින් යුත් Flash Drive එකක් හා මේ කාර්ය සිදුකර ගැනීමට උදව් වෙන මෘදුකාංග උවමනා වෙනවා. මෙම මෘදුකාංග මගින් සිදුකරන්නේ Windows 7 හෝ 10 installation File සියල්ල Flash Drive එකට කොපි කිරීම සහ එය Bootable Drive එකක් ලෙස සැකසීමයි. මේ සදහා භාවිතා කළ හැකි මෘදුකාංග විශාල ප්‍රමාණයක් ඇති අතර ඒ rufus softwawre එක මගින් මේ කාර්යය සිදුකරන ආකාරය දැන් අපි විමසා බලමු.

  • මුලින්ම rufus software එක මෙතනින් ගන්න.
? Japanese “application” Button GIF | Gfycat
  • අවශ්‍ය වින්ඩෝස් Image file මෙතනින් ගන්න.
Get Started button-01 - AcceleDent

දැන් rufus software එක install කරගෙන වැඩේ පටන් ගමු.

  • දැන් ඔබේ පෙන් ඩ්‍රියිව් එක පරිගනකයට සම්බන්ද කරන්න.

මෙහිදී ඔබගේ Pen Drive එක Format වන බැවින් ඔබේ අවශ්‍ය දත්ත Backup කර තබා ගන්න.

පහත රුප වල ඇති ආකාරයට දැන් බුටබල් කරගන්න.


දැන් ඔ‍‍බට අවශ්‍ය ඉමෙජ් ෆයිල් එක ලබා දෙන්න.


  • ඉහත රුපයේ ආකාරයට READY යනලෙස පෙන්වු පසු සාර්තක ලෙස ඔබේ පෙන් ඩ්යිවි එක බුටබල් වි ඇත.

Lahru jay