Categories

INFINIX NOTE 10 සහ NOTE 10 pro නිකුත් වේ…

Infinix Note 10 series smartphones launched; features 6.95-inch FHD+ 90Hz display and MediaTek chipset - Gizmochina

ඔන්න මාස ගානකට පස්සෙ infinix note 10 වගේම note 10 pro ෆෝන් දෙක එලි දක්වලා තියෙනවා…hong kong smartphone brand එක තමා මේ ෆෝන් දෙක වෙලදපොලට නිකුත් කරලා තියෙන්නේ…
මේ NOTE 10 PRO වර්ශන් එක NFC edition එකත් එක්ක තමා ඇවිත් තියෙන්නේ…

INFINIX NOTE 10 specification

6.95 inch FHD + LCD display with 2460×1080 resolution pixels
4GB/6GB RAM
68GB/128GB STORAGE
micro sd card slot support up to 256 GB additional storage
ANDROID 11 version
triple camera with 48MP primary camera sensor with quad LED flash
2MP secondory 4cm macro lens
5000mAh battery with 18W fast charging supports

මේ phone  එක ලංකාවෙ මුදලින් සාමාන්යයෙන් 31,000-33,000 වගේ වෙන්න පුලුවන්…

 

 

Infinix Note 10 Pro - Full phone specifications

 

 

INFINIX NOTE 10 PRO specificatiln

6GB/8GB RAM
128GB/256GB STORAGE
micro sd card slot support up to 256GB additional storage
quad camera with 64MP main sensor with quad LED flash
8MP secondory 120 degree ultra-wide-angle lens
5000mAh battery with 33W fast charging tech

INFINIX NOTE 10 PRO  phone  එක රු 32,000-35,000 වගේ වෙන්න පුලුවන්…

 

Article written by  Chamika Sahan Samarakoon