Categories

DALL-E AI Image generator දැන් Beta වලට

OpenAI විසින් නිර්මාණය කළ DALL-E AI (Artificial interlligence) Image Generator දැන් Beta සදහා නිකුත් කර තිබෙනවා වගේම එහි මිළ ගණනුත් සදහන් කර තිබෙනවා.

 

DALL-E මගින් නිර්මාණය් කළ SpongeBob ගේ නිවස

text promt එකකින් realistic images සහ arts නිර්මාණය කළ හැකි AI system එක ලගදීම සියල්ලන්ටම භාවිතා කළ හැකි බව සමාගම විසින් පවසා තිබෙනවා.

පුද්ගලයින් මිලියන ගණනක් මෙහි early access version සදහා ලියාපදිංචී වී ඇති අතර මෙම DALL-E නිර්මාණය කළ OpenAI, එම පුද්ගලයින් මිලියනයකට එහි latest version ඉදිරියේදී ලබා දීමට නියමිතයි.

 

photographer Mathieu Stern විසින් DALL-E භාවිතා කර නිපදවූ Portrait එක

 

කෙසේ වෙතත් මෙම free version ප්‍රමාණවත් නැති නම් $15ක මුදලකට credits 115 ක bundle එකක් ලබා ගැනීමටත් හැකියාව තිබෙනවා.
මෙම beta version මගින් පුද්ගලයින්ට ඔවුන් නිර්මාණය කළ images වාණිජ අරමුණු සදහා භාවිතයටත් ඉඩ සලසනවා. ඒ අනුව උදාහරණයක් ලෙස, එම Images ඇදුම් සදහා භාවිතයටත්, විවිධ වෙළද භාණ්ඩ සදහා භාවිතයටත් අවසර ලැබෙනවා.

more information:-

PETAPIXEL

 

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.