Categories

Apple සහ Android වලට අභියෝග කරන Nothing phone (1)

දුරකථන ලොවට අලුතින් එන Nothing phone (1) පැමිණෙන බව තහවුරු කර තිබෙනවා.
පවතින දුරකථන සමාගම් යටතේ තරග කිරීම අපහසු වුවත් ඔවුන් විසින් දැනටමත් nothing ear (1) නමින් ear bud එකක් වෙළදපලට නිකුත් කර තිබෙනවා.

OnePlus ආරම්භ කල කාල් පී මෙහිත් නිර්මාතෘ වෙනවා. එසේම nothing phone (1) හි පිටුපස transparent වන අතර leak වූ තොරතුරක සදහන් වන්නේ මෙම දුරකථනය යූරෝ 500 මිලකට ජූලි 21 පැමිණෙන බවයි.

nothing phone (1) Qualcomm චිපයකින් බලගැන්වෙන බව නිශ්චිතවම පැවසිය නොහැකි බවත්, මෙම දුරකථනය අවුරුදු 3ක software update සහ අවුරුදු 4ක security update ලබා දෙන බව සදහන් වෙනවා.

nothing phone (1) පිළිබද අනෙක් විස්තර නිශ්චිතවම සදහන් කර නොමැති අතර ඒවා ඉදිරියේදි නිකුත් විය හැකි බවට බලාපොරොත්තු විය හැකිය.

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.