Categories

iQoo Z3 නිකුත් වේ.

ඔන්න අද iQoo z3 දුරකථනය ඉන්දියාවෙදි නිකුත් කරන්න සූදානම්.මේක චීනයේ නම් නිකුත් කරේ මාර්තු මාසයේදී. මේක Qualcomm snapdragon 768G soC and packs a 4,400mAh battery යකින් සමන්විත වෙනවා.ඒ වගේම මෙගා පික්සල් 64ක main sensor එකක් සහිත triple rear camera වලින් සමන්විත වෙනවා.

අපේක්ශිත මිල ( indian Rs.) iQoo Z3 එක, 6GB RAM + 128GB Storage 8GB RAM + 128GB Storage 8GB RAM + 256GB Storage කියන configurations 3කින් ඇවිත් තියෙනවා. 6GB RAM + 128GB Storage එකේ අපේක්ශිත මිල Rs.19,990 හෝ 20,990 වෙනවා. 8GB RAM + 128GB Storage එකේ අපේක්ශිත මිල Rs. 21,990 වගේම, 8GB RAM + 256GB Storage එක Rs. 23,990 වෙනවා.

specifications පැත්තට ආවොත්, DISPLAY 6.58-inch full HD+ display with 120Hz refresh rate and 20:9 aspect ratio. PROCESSOR qualcomm snapdragon 768G CAMERA selfie and video chat වලට මෙගාපික්සල් 16ක සෙල්ෆි කැමරාවකින් අන්තර්ගත වෙනවා. photos and videos සදහා කැමරා 3කින් යුක්ත පසුපස කැමරාව මෙගාපික්සල් 64ක ප්‍රධාන සංවේදකයකින් සමන්විත වෙනවා.

RAM 6GB/8GB STORAGE 128GB සිට ඉහලට BATTERY CAPACITY 4400mAh supports 55W fast charging OS Android 11 RESOLUTION 1080×2408 pixels iQoo Z3 දුරකථනය 5G,4G LTE,WiFi,bluetooth V5.1,USB Type C port ඇතුලු විවිධ connectivity options අඩංගු වෙනවා.