Categories

පර්‍යේශකයන් විසින් DarkBERT නමින් නවතම AI එකක් නිර්මාණය කරලා තියෙනවා. විශේෂම දේ තමා මේ AI සම්පූර්ණයෙන්ම වගේ පුහුණු කරලා තියෙන්නේ Dark Web දත්ත මගිනුයි. ඒ අනුව මෙම AI model එක සඳහා හැකර්වරුන්,සයිබර් අපරාධකරුවන් සහ වෙනත් අයගේ දත්ත භාවිතා කර පුහුණු ...

2020 දි Google පැවසුවේ තම storage space එක Reduce කිරීම සදහා අක්‍රීය ගිණුමක ගබඩා කර ඇති අන්තර්ගතයන් (google photos, drive files) ඉවත් කිරීමට කටයුතු කරන බවයි. නමුත් දැන් Google එහි inactivity policy යාවත්කාලීන කර ඇති අතර ඒ අනුව භාවිතා කර ...

වාතයෙන්,ජලයෙන් සහ වැළි සහිත වෙරළක ඇති පා සළකුණකින් පවා මිනිස් DNA හඳුනාගත හැකි බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. විද්‍යාඥයන් පවසන්නේ මිනීමරුවන් විසින් මරන ලද පුද්ගලයින්ගේ සිරුරු වල නිශ්චිත ස්ථානයක් ඔවුන් හෙළි නොකරන විට මෙම DNA ඩ්‍රෝන හරහා එම ස්ථාන සොයාගැනීමට ...

ඔයාල අලුතින් ජංගම දුරකථනයක් ගද්දි දකින්න ඇති ඒකෙ දැනටමත් Dowload කරල තියන යම් Apps ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් මේ එක් App එකක malware එකක් තිබුනොත්. හැකර් වරුන් තමන්ගේ නවතම ඉලක්කය ලෙස පෙර ස්ථාපිත යෙදුම් යොදාගැනීම මැතක සිට යලිත් වර්ධනය වෙමින් පවතිනවා. ...

කාලයත් සමග නව්‍යකරණය වන නව තාක්ශණය හා එක්ව නව පියවරක් තබමින් Facebook හි ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විසින් “WhatsApp Smart Watch” නමින් විප්ලවීය නිෂ්පාදනයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව අනාවරණය කර තිබෙනවා.මෙම පියවරේ මූලික අරමුණ වන්නේ කාර්‍යක්ෂම messaging ...

WhatsApp Channel feature WhatsApp විසින් පරිශීලකයන් හට නවතම Channel feature එකක් සකස් කරමින් ඉන්නවා. මේ Channel හරහා පරිශීලකයන්ට ප්‍රවෘත්ති සහ වෙනත් වැදගත් updates පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම යවත්කාලීනයත් සමග, මීට පෙර WhatsApp home screen හී පැවති Status tab ...

අද වන විට Ai තාක්ශණයේ දියුණුවත් සමග නවඋත්පාදන රැසක් ලොවට හදුන්වාදෙන්නට තාක්ෂණික සමාගම් රැසක් සමත් වෙලා තියෙනවා.මේ නව තාක්ශණය හරහා Google ප්‍රබල නව පරිවර්තන සේවාවක් පරීක්ෂා කරමින් සිටින අතර මෙහි සුවිශේෂත්වය වන්නේ නව භාෂාවකින් වීඩියෝවක් නැවත සකස් කිරීමටත් වීඩියෝවේ සිටින ...

Google විසින් තම Search engine සඳහා AI එකතු කිරීමේ සැළසුම් එළි දක්වලා තියෙනවා. ඒ අනුව පුද්ගලයින් සිදු කරන ගූගල් සර්ච් වලදී Google මගින්, ChatGPT ආකාරයටම Text-generated answers පරිශීලකයන්ට ලබා දෙනවා. ඒ වගේම Google විසින් පරිශීලකයන් සඳහා ප්‍රශ්ණ සහ පිළිතුරු සංවාදාත්මක ...

  පසුගිය දිනක ඉංජිනේරුවෙක් Twitter හි පලකලේ ඔහුගේ උපාංගයේ Whatsapp යෙදුම භාවිතයේ නොමැති විට මෙන්ම තමා නිදා සිටියදී පවා මයික්‍ර⁣ෆෝනයට ඇතුලත් වී ඇති බවයි. WhatsApp has been using the microphone in the background, while I was asleep and since I ...

මැයි 9 Twitter හි ප්‍රධාන විධායක Elon musk අගහරුවාදා Twitter වෙත පැමිනෙන Calls හා messaging විශේෂාංග ගැන නිවේදනය කලා. මේ අනුව මස්ක් ගේ සියල්ල ඇති යෙදුමක් බවට පත්කිරීමේ සිහිනය සැබැවක් කරමින් සමාජ මාධ්‍යය තුල Whatsapp,Signal හා Telegram සමග කරට කර ...