Categories

2023 දී HDD boot drive ඉවතට

2023 දී HDD boot drive ඉවත් කිරීමට microsoft සැළසුම් කරනවා.
පරිශීලකයන් තවමත් ඔවුන්ගේ PC එකෙහි primary boot drive විදියට භාවිතා කරන්නේ HDD එක. එහෙත් සමහර හේතු නිසාම බොහෝ අය boot drive ලෙස SSD භාවිතා කරනවා. ඒ OS වඩා ඉක්මනින් OS ආරම්භ කිරීමට. microsoft හට HDD සම්පූර්ණයෙන් ඉවත් කර දැමීමට අවශ්‍ය නිසා මෙය හොද කරුණක් බව ඔවුන් පවසනවා.

microsoft විසින් pre-built windows 11 PCs වල primary storage ලෙස භාවිතා වන HDDs එක SSDs සදහා මාරු කරන බව විශ්ලේශණ සමාගමක් වන trendfocus වාර්ථා කරනවා.

වඩා වේගවත් boot drive එකක් ඉහත කරුණු අනුව වාසිදායක වුවත්, පිරිවැය අතින් මෙය ඉහළ මිලක් සදහා තල්ලු විය හැකි බවයි පවසන්නේ.

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.