Categories

ගූගල්ගෙන් ලෝක වාර්තාවක්…!

ගූගල් මේ අලුත් ලෝක වාර්තාව පිහිටෙව්වෙ ගණිතයේදී අපි භාවිතා කරන π සංඛ්‍යාව දශම ස්ථාන ට්‍රිලියන 100ක් දක්වා ගණන් කිරීම තුලින්.

ලෝක වාර්තාවක් පිහිටෙවිව කියනවට වඩා බිද දැමුවා කියන එක තමා හොද මොකද 2019දී ට්‍රිලියන 31.4 දක්වා ගණන් කර ලොක වාර්තාවක් පිහිටුවා තිබූ අතර 2021දී Grisons හි විද්‍යාඥයින් පිරිසක් එය ට්‍රිලියන 62.8 දක්වා ගෙන ගොස් එම ලොක වාර්තාව බිද දමා තිබුනේ තවත් ට්‍රිලියන 31.4 calculate කිරීම තුලින්.
ජූනි 8 එම ලෝක වාර්තාවත් නැවතත් අලුත් කෙරුනේ ගූගල් එය ට්‍රිලියන 100දක්වා calculate කිරීම මගින්.

 

ගූගල් පෙර පරිදිම මෙයට Y-cruncher බාවිතා කල අතර ඒ සදහා යොදාගත් පරිඝණකය ඇල්ගොරිතම් එක, ආරම්භක/අවසාන දිනය පහතින් දක්වල තියනවා.

Programy-cruncher v0.7.8, by Alexander J. Yee

AlgorithmChudnovsky algorithm

Compute node: n2-highmem-128 with 128 vCPUs and 864 GB RAM

Start time: Thu Oct 14 04:45:44 2021 UTC

End time: Mon Mar 21 04:16:52 2022 UTC

Total elapsed time: 157 days, 23 hours, 31 minutes and 7.651 seconds

Total storage size: 663 TB available, 515 TB used

Total I/O: 43.5 PB read, 38.5 PB written, 82 PB total

 

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.