Categories

ෆෝන් එකේ storage running out ගැටළුව විසදගමු

මේ ප්‍රශ්නේ ගොඩක්ම තියෙන්නෙ RAM එක අඩු අයට..මොකද අත්‍යාවශ්‍ය apps,movies, music,document වගේ දේවල් තියාගන්න අමාරුයි…
ඉතින් මේ ප්‍රශ්නෙදි මම යොදාගන්න ප්‍රධානම වගේම අනිත් පොඩි ක්‍රම ටිකක් ගැන තමා කියන්න යන්නෙ…

  • ෆෝන් එකේම තියෙන storage clean, memory clean පහසුකම

මේකනම් ගොඩක් අය දන්න ඔප්ශන් එකක් නේ…
මේකෙන් ෆෝන් එකේ සේව් වෙලා තියෙන duplicate images delete කරගන්න,වැඩිය භාවිත නොකරන ඇප්ස් zip කරගන්න,ෆෝන් එකෙ සේව් වෙලා තියෙන apk ඩිලීට් කරගන්න,cache files delete අරගන්න පුලුවන්…

ඔයාලට clean master ඇප් එකෙනුත් මේක කරගන්න පුලුවන්…
Clean master apk

memory clean එකෙන් බැක්ග්‍රවුන්ඩ් ඕපන් වෙලා තියෙන ඇප්ස් ක්ලෝස් කරල මෙමරි ෆ්‍රී කරගන්න පුලුවන්….

 

  • ES FILE MANAGER මගින්

storage clean එකෙදි clean වෙන්නෙ cache file වගේම ඒකෙදි අපි hide කරපු ෆයිල්ස් , document  වගේ ඒව clean වෙන්නෙ නැහැ….

ඉතින් es file manager එකෙහි analyze option  එකෙන් ඔයාලට පුලුවන් ෆෝන් එකම analyze කරගන්න.. මේකෙ වාසිය තමා ෆෝන් එකේ තියෙන ෆයිල්ස් ඔක්කොම size එකේ පිලිවෙලට පෙන්නන එක….internal  වගේම exernal storage  එකත් ඔටෝම analyze වෙනවා… ඉතින් ඒකෙන් ඔයාලට පුලුවන් අනවශ්‍ය දේවල් අයින් කරල recycle bin එකෙනුත් ඩිලීට් කරල ස්පේස් එක යම්තාක් දුරට හදාගන්න…

Es file manager

 

  • ????? ???? ????e

සාමාන්‍යයෙන් ගොඩක් යූස් වෙන ?????? ???????? වගේ ඇප්ස් වල ????? ????? සේව් වෙලා තියෙනවා….???????? → ???? ගිහින් ?????? ??? එකේ ස්ටොරෙජ් එකෙන් බලන්න තියෙන ????? ????? ටික.. සාමාන්‍යයෙන් මගෙ 50-130 ?? වගේ ????? ????? සේව් වෙලා තියෙනවා ???????? ?????? වගේ ඇප්ස් වල….එතනින්ම ඔයාලට ක්ලීන් කරගන්නත් පුලුවන් ඇප්ස් තෝරලා…

 

  • using onlinene web sites instead apps

මේක තමා මම ගොඩක්ම කරන්නෙ… මොකද ??3 එකක් ???,????? කරගන්න වගේම ????? එකක් ??????? කරගන්න ඇප් ගත්තට හැම වෙලේම යූස් වෙන්නෙ නැහැ…. ඉතින් ඇප්ස් වෙනුවට ඔයාලට ?????? ????? වලින් මෙ පහසුකම් ගන්න පුලුවන්කම තියෙනවා..

උදාහරනයක් විදියට ???????? සයිට් එකෙන් ඔයාලට පුලුවන් යූටියුබ් වීඩියො එකක් ඩව්න්ලෝඩ් කරගන්න ඕන ෆෝමැට් එකෙන්.. එ වගේම් ෆෝන් එකෙ තියෙන වීඩියො එකක් ??3 ????? එකෙන් කන්වර්ට් කරගන්නත් පුලුවන්…

අන්තිමේට කියන්න තියෙන්නෙ පුලුවන් තරම් ???? එක අඩු ඇප්ස් යූස් කරන්න පොඩි පොඩි අවශ්‍යතා වලට…..

උඩ ස්ටෙප් ටික ට්‍රයි එකක් දීල බලන්න.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.