Categories

මොකද්ද මේ LastPass

LastPast යනු password manager එකකි.එමගින් අපගේ සියලු ගිණුම් (social,bank,pay card…) එක් තැනක සිට කළමනාකරණය කිරීමට පහසුකම් සලසයි.

මෙය Desktops,Lapstops,android සහ ipone යන සියලු device වල භාවිතා කල හැකිය. ⁣එමෙන්ම මෙය personal, bussiness යන කැටගරි දෙකකින් සමන්විත වේ. Personal කැටගරිය අනු කැටගරි 2කින් singal,family ලෙසත්

 

Bussiness කැටගරිය අනු කැටගරි 4කිනුත් සමන්විත වේ.

 

නව පරිශීලකයන්ට දවස් 30ක free subscription එකක් ලැබෙන අතර premium subscription එක මසකට $3 බැගින් වසරකට $36 ක් වේ.$48 කට family subscription එක ලැබෙන අතර එයට තනි account 6ක් shared ෆෝල්ඩර හා dashbord ඇතුලත්වේ.

 

No description available.

 

අලුතින් ගිණුමක් සාදන වි⁣ට master password එකක් සැදිය යුතුය. එවිට ඇතුලත් කල වෙබ් අඩවි වල⁣ට login information දීම වෙනුවට මෙම master password එක ලබා දීම මගින් පහසුවෙන් පිවිසිය හැකිය.

පරිශීලක දත්ත පිලිබද ආරක්ෂාව 100% තහවුරු කරමින් එයට අත්‍යවශ්‍ය ආරක්ෂක අංග සියල්ල ඇතුලත් කර ඇත.

• 256-bit AES encryption.
• Zero-knowledge architecture.
• Multiple 2FA (two-factor authentication) options.

එසේම master password නැතිවූ අවස්ථාවක ගිණුම නැවත ලබාගැනීමට recovery option කීපයක්ද ඇත.

1.Mobile account recovery
මෙයින් ගිණුම නැතිවූ අවස්ථාවක touch id හෝ face id මගින් එය නැවත ලබාගත හැකිය.ගිණුමක් ආරම්භ කරන විටම Touch id හෝ face id යොදා තිබිය යුතු අතර නිිවරදි ID එකට පමණක් ගිණුම recovery වේ.

2.Master Password Hint
ගිණුමට යොදා ඇති email එකට මෙමගින්
Code එකක් යවනු ලබයි එමගින් නැවත ගිණුම ලබාගත හැකිය.

 

No description available.

 

Last Pass  Link  –
Article written by  Sahan Nimesha Samarakoon