Categories

OnePlus 10 Pro සමග Fisheye කැමරාවක් පැමිනෙයි.

OnePlus 10 Pro කැමරා විශේෂාංග.

OnePlus 10 Pro හි 48MP ප්‍රධාන කැමරාවක්, 50MP අල්ට්‍රා-වයිඩ් කැමරාවක් සහ 8MP ටෙලිෆොටෝ කාචයක් ඇතුළුව පසුපස කැමරා තුනකින් සමන්විත වන බව තහවුරු වී ඇත – මේ සියල්ල Hasselblad සමඟ එහි සහයෝගීතාවයෙන් නිෂාපාදනය කල කැමරා වේ. එබැවින්, Hasselblad’s second-gen Pro මාදිලිය හඳුන්වාදෙයි .

 

මෙම මාදිලිය කැමරා තුනටම 12-bit raw photos ලබාදෙයි. එය RAW+ සදහා දක්වයි , එමඟින් ඔබට JPEG සහ RAW ඡායාරූප දෙකම එකවර ග්‍රහණය කර ගැනීමට ඉඩ සලසයි. මෙම මාදිලිය උසස් තත්ත්වයේ රූපයක් සඳහා වඩා හොඳ පරාසයක් ලබාදිමට අපේක්ෂා කෙරේ.

Ultra-wide කැමරාව අංශක 150 ක දර්ශන තලයක දක්වා විහිදෙන අතර මෑත කාලීන Realme GT 2 Pro සහ iQOO 9 ශ්‍රේණිවලට සමාන Fisheye camera මාදිලියකට සහය දක්වයි . තවද, එය සාමාන්‍ය රූප සඳහා අංශක 110 FoV සඳහා ද සහය දක්වයි.

OnePlus 10 Pro OnePlus Billion Colour Solution සඳහා සහය ද සහිතව පැමිණෙනු ඇත, එය කැමරා තුනම හරහා 10-bit වර්ණ ඡායාරූපකරණයට සහාය වනු ඇත. මෙය DCI-P3 වර්ණ හි 25% වැඩි වීමක් ඇති කරයි . ඉන්පසුව,වීඩියෝ පටිගත කිරීමේදී Cinematic Mode ලබාදි ඇත,

අනෙකුත් OnePlus 10 Pro විස්තර

මෙම OnePlus 10 Pro සදහා Snapdragon 8  චිප් සෙට් එකක් , එය 120Hz AMOLED තිරයක්,  80W fast charge  සහ 50W AirVOOC රැහැන් රහිත wireless charge සහාය ඇතිව 5.000mAh බැටරියද.  Android 12 වලට අදාල ඔවුන්ගේ OxygenOS 12 ද ලබාදි ඇත .

විශාල හතරැස් හැඩැති කැමරා හම්ප් සහ පන්ච්-හෝල් තිරයක් සහිත වේ. Volcanic Black and Emerald Forest colors වර්ණවලින් පැමිණෙනු ඇත.

OnePlus 10 Pro සමඟ OnePlus 10 සමඟ බොහෝ දුරට බලාපොරොත්තු වන අතර එය Pro Series  සමාන වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම දුරකථන ජනවාරි 11 වන දින චීනයේ නිකුත් කරනු ඇති අතර ඉන් පසුව Global Release කිරිම  සිදු වේ.