Categories

Call of duty warzone, ජංගම දුරකථන වෙතට

apex legend mobile app නිකුත් කර දින කිහිපයකට පසුව Activision විසින් Call of Duty Warzone ජංගම උපාංග වෙත ගෙන ඒමට සිය සැලසුම් නිවේදනය කරලා තිබෙනවා.

Call of Duty Warzone වල දෙවන සංවත්සරය නිමිත්තෙන්, waezone developer විසින් ජංගම දුරකථන සඳහා ක්‍රීඩාව ගොඩනඟන බව නිල බ්ලොග් සටහනකින් නිවේදනය කරනු ලැබුවා.

තවමත් මෙය සංවර්ධනය කරමින් පවතින බවත් මේ වසරේ අග භාගයේදි එය නිකුත් කල හැකි බවත් ඔවුන් නිවේදනය කරනු ලැබුවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.