Categories

පසුගිය දිනක සඳට ගොඩ බැස්වූ SLIM ලෑන්ඩරය මේ වන විට සඳෙහි මතුපිට උඩුයටිකුරු ආකාරයට පවතින බව නව ඡායාරූප හරහා සොයාගෙන තිබෙනවා. මෙලෙස උඩු යටිකුරු වීමට හේතුව ලෙස ඔවුන් සඳහන් කර තිබෙන්නේ SLIM ලෑන්ඩරයේ එන්ජිමෙහි බලය ක්‍රියා විරහිත වීම බවයි. නිවද්‍ය ...

සඳ තරණය කළ ඉතිහාසයේ පස්වැනි රට බවට පත් වෙමින් ජපානයේ SLIM සාර්ථකව සඳ මතට ගොඩ බැස තිබෙනවා. එක්සත් ජනපදය,රුසියාව, චීනය සහ ඉන්දියාවට පසුවයි ජපානය විසින් මෙලෙස සඳ තරණය සාර්ථක කරගෙන තිබුණේ. Unmanned Smart Lander for Investigating Moon (SLIM) සාර්ථකව සඳ ...

ජපානය,නෙදර්ලන්තය හා ඉතාලියේ පර්යේෂකයන් පිරිසක් විසින් තත්පරයට පෙටාබිට් 22.9ක වාර්තාගත වේගයක් තනි Fiber optic කේබලයකින් ලබාගෙන තිබෙනවා. මෙයින් අදහස් කරන්නේ ඔවුන්ට තත්පරයක් තුල ගිගාබිට් මිලියන 22ක දත්ත හෝ HD movies බිලියන 2.9ක් සම්⁣⁣ප්‍රේශනය කල හැකි බවයි. මීට පෙර ඔවුන් විසින්ම ...

ලෝකයේ ඉල්ලුම සපුරාලීම සඳහා පිරිසිදු ආරක්ශිත සහ දැරිය හැකි බලශක්ති යුගයක ආරම්භය සනිටුහන් කරමින් ජපාන විද්‍යාඥයන් විසින් Nuclear Fusion (න්‍යෂ්ටික විලයනය) තුළට සමීප වී තිබෙනවා. https://videos.dailymail.co.uk/video/mol/2023/12/04/4539346865928161327/640x360_MP4_4539346865928161327.mp4 ඒ ජපාන විද්‍යාඥයන් විසින් ටෝකියෝ නුවරට උතුරින් පිහිටි Naka ප්‍රදේශයේ පවුම් මිලියන 500ක න්‍යෂ්ටික ...

ජපාන පොලීසිය විසින් ප්‍රධාන අපරාධ සිදුවීමට පෙර ඒවා නැවැත්වීම සඳහා AI enhanced security cameras පරික්ශා කර තිබෙනවා. මෙහිදී AI කැමරා machine learning රටා හඳුනා ගැනීම් තුනකට අවධානය යොමු කරනවා. ඒ අනුව සැක කටයුතු ක්‍රියාකාරකම් සඳහා Behavior detection (හැසිරීම් හඳුනා ගැනීම) ...

ජපන් නිර්මාණකරුවන් විසින් දැවැන්ත පාවෙන නගරයක් නිර්මාණය සඳහා සැළසුම් කරමින් සිටිනවා. සංවර්ධක N-Ark ප්‍රකාශ කරන්නේ “Dogen city” ලෙස හඳුන්වන මෙම දැවැන්ත නගරය මිනිසුන් 40,000 කට ස්වයංපෝශිත වාසස්ථානයක් සපයන බවත් ඉන් 4න් එකකට ස්ථීර පදිංචිය ලැබෙන බවයි. https://videos.dailymail.co.uk/video/mol/2023/06/13/4666302752811236005/640x360_MP4_4666302752811236005.mp4 මෙහිදී නගරය ප්‍රධාන ...

ජපානයේ කියෝතෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් තීරණය කර තිබෙන්නේ ලබන වසරේ අභ්‍යවකාශයට යැවීමට නියමිත චන්ද්‍රිකාවක් සඳහා මැග්නෝලියා ගස්වල දැව වඩාත් සුදුසු ඉදිකිරීම් ද්‍රව්‍යක් විය හැකි බවයි. මේ සඳහා දැව නිදර්ශක තුනක් යොදාගනිමින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් අත්හදා බැලීමක් සිදුකර තිබෙන අතර එහි ...

අභ්‍යවකාශයේ රැස් කරන ලද සූර්ය බලය විද්‍යුත් බලය ලෙස නැවත පෘථිවියට සම්ප්‍රේෂණය කිරීම ජපානයේ දශක ගණනාවක් පුරා මෙහෙයුම වසර කිහිපයකින් යථාර්ථයට පියවරක් සමීප විය හැකිය.එයට හේතුව අද වන විට තාක්ෂණයේ හා විද්‍යාවේ පුළුල් දියුණුව බව ඔබත් මමත් දන්නා කරුණකි. ඇමරිකානු ...