Categories

NZXT විසින් thermal paste එකක් හදුන්වා දෙයි

පරිගණක උපාංග සමාගමක් වන NZXT thermal paste වෙළදපලට පැමිණ තිබෙනවා. ඒ ඉහළ කාර්‍යසාධනයක් සහිත සහ තාප සන්නායක නොවන thermal paste එකක් හදුන්වා දෙමිනුයි.

මෙම thermal paste එක zinc oxide, aluminum සහ liquid polymer මගින් තාප සන්නායක නොවන ලෙස නිර්මාණය කර තිබෙනවා. මෙය CPU සහ GPU core සදහා භාවිතා කිරීමට සුදුසු අතර එයට අවුරුදු 3ක ආයු කාලයක්ද පවතිනවා. එසේම මෙය අහසුවෙන් යෙදීමට සහ පිරිසිදු කිරීමට හැකි බවයි ඔවුන් පවසන්නේ.

NZXT හී මෙම high performance thermal paste එකෙහි මිල 3g tube එකක් සදහා $9.99 වන අතර 15g tube එකක් සදහා $19.99 වෙනවා. මේ දෙකම අද සිට NZXT store එකෙන් ලබා ගත හැකියි.

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.