Categories

META ගෙන් තවත් whatsapp එකක්

Meta විසින් macOS whatsapp සදහා නව desktop යෙදුමක් සකස් කර තිබෙනවා.
macOS වල whatsapp සදහා desktop යෙදුමක් දැනටම තිබුණත් එය electron කියන framework එකකින් ගොඩ නගා තිබෙනවා. නව macOS යෙදුම ගොඩනගා තිබෙන්නේ catalyst එකකිනුයි. මේ නිසා මෙම යෙදුම හරහා high performance එකක් දැකිය හැකි අතර memory එක අනුව අඩු resources ප්‍රමාණක්ද භාවිතා කරනු ලබනවා.

මෙම නව macOS යෙදුමේ, whatsapp desktop යෙදුමට වඩා වෙනස් interface එකක් දකින්න ලැබෙනවා. මෙහිදී යෙදුමේ වම් පස කෙළවරේ අපට calls,chats,settings ආදියට මාරු වීම සදහා අදාල sections සමන්විත වෙනවා. එසේම archived chat සහා starred messages සදහාත් shortcut දෙකක් දකින්න ලැබෙනවා.

මෙම beta යෙදුම පරීක්ශා කිරීමට අවශ්‍ය නම් testflight හරහා එය සිදුකරන්න පුලුවන්.

මෙම beta යෙදුමේ සමහර features දැනට ක්‍රියා නොකරන අතර සමහර features තවමත් නිකුත් කර නැහැ. කෙසේ වෙතත් එය install කල පසු මොබයිල් whatsapp හරහා link device තුළින් qr code scan කර එය භාවිතා කළ හැකියි.

sourse

Wabetainfo

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.