Categories

Huawei තම ජංගම දුරකථන සදහා Harmony OS නිකුත් කරයි.

 

Huawei logo, London bus

පසුගිය වසරේ එක්සත් ජනපදය පැනවූ වෙළද තහනමින් පසු Gmail වැනි අත්‍යවශ්‍ය ඇප් සදහා ප්‍රවේශ වීමට නොහැකි විම නිසා Google Android platforms එක සමග වැඩ කිරීම Huawei ඩිවයිස් සම්පූර්ණයෙන්ම වලක්වනු ලැබුවා.

දැන් Huawei විසින් තමන්ගේම Harmony OS එකක් තම ජංගම දුරකථන වලට හදුන්වා දී තිබෙනවා.

ජූනි දෙවෙනිදා launch event එකෙන් පසු එය ආසියාව පුරා නිකුත් කිරීමට නියමිත වුවත් ගෝලීය දියත්කිරීමක් ගැන තවම සදහන් කරලා නැහැ.

Harmony OS එක මෙතෙක් ලබාදී තිබුනේ සමහර SmartTV වල පමණි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙලද තහනමින් Huawei Handsets Android භාවිතය සම්පූර්ණයෙන්ම නතර නොකල නමුත් ඒවායේ ක්‍රියාකාරීත්වය සීමා විය.

මේ අතර චීනයේ නිල ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කලේ Shenzhen තාක්ෂනික දැවැන්තයා වසර අවසානයේදි උපාංග මිලියන 300ක් Harmony OS සමග එක් කරන බවයි.

 

China’s Youth movent,the Communist Youth League, හා Fire rescue and official courthouse account , පවා මෙම නව ක්‍රමය ප්‍රවර්ධනයකර තියෙනවා.
පසුගිය සතිය තුල මිලියන 17කට අධික Weibo භාවිත කරන්නන් “TheHarmonySmartphoneSystemIsHere”
නම් හෑෂ් ටැග් එක ඇතුලත් පෝස්ට් කියවා තියෙනවා.

 

Article written by  Sahan Nimesha Samarakoon