Categories

ILULISSAT, GREENLAND - SEPTEMBER 05: An iceberg which calved from the Sermeq Kujalleq glacier floats in the Ilulissat Icefjord on September 05, 2021 in Ilulissat, Greenland. 2021 will mark one of the biggest ice melt years for Greenland in recorded history. Researchers from Denmark estimated that in July of this year enough ice melted on the Greenland Ice Sheet to cover the entire state of Florida with two inches of water. According to NASA, Greenland has melted 5 trillion tons of ice over approximately the past 15 years, enough to increase global sea level by nearly an inch. The observations come on the heels of the recent United Nations report on global warming which stated that accelerating climate change is driving an increase in extreme weather events. (Photo by Mario Tama/Getty Images)

ග්‍රීන්ලන්තය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොක්ටේල් බාර් වෙත ග්ලැසියර අයිස් නැව්ගත කිරීම ආරම්භ කරයි

ග්ලැසියර වලින් පොහොසත් ග්‍රීන්ලන්තය විසින් ග්ලැසියර අයිස්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත අපනයනය කිරීම ආරම්භ කර තිබෙනවා

Arctic Ice විසින් ග්‍රීන්ලන්තයේ fjords වලින් ලබාගන්නා මෙම ග්ලැසියර අයිස්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නැව්ගත කර එම රටෙහි විශේෂිත බාර් වලට අලෙවි කරනු ලබනවා.

ග්‍රීන්ලන්තයේ පරිභෝජනය සදහා ග්ලැසියර අයිස් භාවිතා කිරීම සාමාන්‍ය පුරුද්දක් වන අතර මෙම ග්ලැසියර අයිස් අපනයනය කරන ව්‍යවසායකයෙකු වන Malik V Rasmussen පවසා තිබුණේ වසර දහස් ගණනක් පුරා ශීතව පැවති මෙම අයිස්, සාමාන්‍ය අයිස් වලට වඩා සෙමින් දිය වන බවත්, ඩුබායි හී භාවිතා වන අයිස් වලට වඩා පිරිසිදු බවටයි.

අදාල සමාගමේ වෙබ් අඩවියෙහි ඔවුන් “Arctic Ice විසින් ලබා ගන්නේ වසර 100,000 කට වැඩි කාලයක් ශීත කළ තත්වයක පවතින ආක්ටික් ප්‍රදේශයේ ස්වභාවික ග්ලැසියර වලින් වන අතර මෙම අයිස් වල කිසිදු කොටසක් පසක් සමග සම්බන්ධ වි හෝ මිනිස් ක්‍රියාකාරකම් නිසා දූෂිත වී නොමැත. මෙම් ආක්ටික් අයිස්, පෘථිවියේ වඩාත් පිරිසිදුම ජලය වනවා ” යනුවෙන් පළ කර තිබෙනවා.

Arctic Ice take the precious commodity from Nuup Kangerlua, the fjord around Greenland’s capital, Nuuk

සමාජ මාධ්‍යය හරහා මෙම startup එකට‍ අයහපත් ප්‍රතිචාර ලැබෙන අතර Rasmussen පැවසූවේ පෞද්ගලික පණිවිඩ හරහා මරණ තර්ජනද ලැබෙන බවටයි.

කෙසේ වෙතත් සමාගම පවසන්නේ ඔවුන්ගේ අයිස් පරිසර හිතකාමී සහ සමාජ වටිනාකමක් ද ඇති බවටයි.

source: The Guardian

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.