Categories

Google play games විසින් android games පරිගණක සදහා ගෙන එයි

ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් දැන් නිල වශයෙන් පරිගණක සදහා ලබා දී තිබෙනවා. එහෙත් තවමත් මෙම බීටා යෙදුම තෝරා ගත් ප්‍රදේශ පමණයි දියත් කර තිබෙන්නේ.

මෙහි ඇතුළත් ක්‍රීඩා පිළිබද නිල ලැයිස්තුවක් නැතත් නිකුත් කල වීඩියෝවක පහත ක්‍රීඩා අන්තර්ගත වෙලා තියෙනවා.

*Asphalt 9: Legends

Cookie Run: Kingdom

Cookie Run: Ovenbreak

Dragon Mania Legends

Gardenscapes

Homescapes

Idle Heroes

Mobile Legends: Bang Bang

State of Survival: The Joker Collaboration

Summoners War

三國志・戰略版 (Three Kingdoms Tactics)

Top War: Battle Game

දැනට, Windows PC සඳහා Play Games බීටා ලබා ගත හැක්කේ දකුණු කොරියාව, තායිවානය සහ හොංකොං හි ක්‍රීඩකයින්ට පමණයි.  නමුත් Google පවසන්නේ ඒවා ඉක්මනින් තවත් කලාප වෙත ව්‍යාප්ත කරන බවයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.