Categories

රුසියාව  Instagram තහනම් කරයි

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු සොල්දාදුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඉල්ලා සිටීමට සමහර රටවල ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම්    පරිශීලකයන්‍ට ඉඩ දීමට මව් සමාගම වන මෙටා ගත් තීරණයට ප්‍රතිචාර වශයෙන්,ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් කිරීමට සැලසුම් කර ඇති බව රුසියාව පසුගිය සතියේ නිවේදනය කලා. ඒ පොරොන්දු වූ විදියටම රුසියාව විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් කරනු ලැබුවා.

යුද්ධය පිළිබඳ තොරතුරු ගලායාම පාලනය කිරීමේ උත්සාහයක් ලෙස රුසියාව අන්තර්ජාල වේදිකාවලට ප්‍රවේශය ක්‍රමානුකූලව සීමා කරමින් සිටින අතර දැනටමත් Facebook සහ Twitter තහනම් කර තිබෙනවා. මේ නිසා මිලියන 80ක පරිශීලකයන් සදහා ප්‍රවේශය අවහිර වී තිබෙනවා.

පසුගිය සිකුරාදා ඉන්ස්ටග්‍රෑම් ප්‍රධානී ඇඩම් මොසෙරි විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ පිළිබදව ප්‍රකාශ කර තිබුණා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.