Categories

Android හී chrome සදහා පැමිණි multi windows option එක

Android split-screen මගින් පහසුවෙන් ඇප්ස් දෙකක් එකම ස්ක්‍රීන් එකෙහි open කිරීමට හැකියාව ලැබුණත් එය chrome වල window දෙකක් open කිරීමට භාවිතා කරන්න බැහැ. නමුත් ඒ සදහා අපට chrome මගින් ලබා දෙන manage windows option එක භාවිතා කරන්න පුලුවන්.

chrome home screen එකේ තියෙන 3 dot එක tap කරාට පස්සෙ එතන manage windows option එකක් නැත්තම් පහල පියවර වලින් ඒක හදාගන්න පුලුවන්.

01. chrome එකට ගිහින් වෙබ් සයිට් එකකට යන්න. ඊලගට navigation bar එකෙහි recent app button එක tap කරන්න.

 

02. දැන් යට මාක් කරල තියෙන chrome icon එක ටැප් කරන්න.

 

03. එතකොට ඔයාට බලාගන්න පුලුවන් app info, open in split screen view, open in pop-up view සහ lock this app කියන options ටික. එතනින් පහළ මාක් කරලා තියෙන open in split screen view කියන එක tap කරන්න.

 

04. දැන් select split screen apps වලින් chrome එක තෝරන්න.

 

05. දැන් ඔයාට පහළ photo එකේ විදියට වින්ඩෝ 2ක් එකම ස්ක්‍රීන් එකෙ බලාගන්න පුලුවන්.

 

06. පහළ මාක් කරල තියෙන කොටසෙන් ඔයාට පුලුවන් ඒ අදාල වින්ඩෝ එක full view දාගන්න, අනෙක් වින්ඩෝ එකේ මැදට ගන්න සහ close කරන්න.

 

මේ ඔප්ශන් එක කරාට පස්සෙ ආපහු split screen එක ගන්න මේ step යන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. chrome app home එකෙ තියෙන 3 dot එක tap කරලා manage windows මගින් split screen භාවිතා කරන්න පුලුවන්.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.