Categories

Facebook gaming මෙම වසර අගදී ඉවතට

android සහ iOS සදහා පැමිණි facebook gaming වසා දමන බව facebook ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව තව දුරටත් facebook gaming ක්‍රියා නොකරන අතර 2022 ඔක්තෝබර් 28න් පසුව download කිරීමටද නොහැකි වෙනවා. කෙසේ වෙතත් මෙහි web based version එක තවමත් පවතින බව ඔවුන් සදහන් කරනවා.

Facebook විසින් Twitch, YouTube, සහ Mixer සමඟ තරඟ කිරීමේ මාර්ගයක් ලෙස 2018 දී facebook gaming නිකුත් කළ අතර පසුව 2020දී ජංගම දුරකථනයේ අනුබද්ධ යෙදුමක් ලෙස නිකුත් කරනු ලැබුවා.

කොවිඩ් සමයේ facebook gaming ඉතා ජනප්‍රිය වූවත් මේ නිසා platform එක සහ අනෙකුත් services වල නැරඹුම් වාර අඩු වී තිබුණා.

 

source
THE VERGE

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.