Categories

OpenAI විසින් ChatGPT හී voice feature සියළුම පරිශීළකයන්ට ලබා දෙයි

OpenAI විසින් සියළුම OpenAI App භාවිතා පරිශීළකයන් සඳහා Voice විශේෂාංගය ලබා දී තිබෙනවා.

OpenAI විසින් ප්‍රථමයෙන් voice සහ images භාවිතා කර prompt ලබා දීමේ හැකියාව ChatGPT plus පරිශීළකයන් සඳහා පමණක් සැප්තැම්බර් මසදී ලබා දුන් අතර, දැන් Voice විශේෂාංගය සියළුම පරිශීළකයන්ට නොමිලේ ලබා ගත හැකි වෙනවා.

Voice විශේෂාංගය භාවිතා කරන්නේ කොහොමද ?

පරිශීළකයන්ට ChatGPT ජංගම යෙදුම තුළ ඇති headphone icon එක තට්ටු කිරීම මගින් voice feature භාවිතා කළ හැකි වෙනවා.

පළමු වර මෙම විශේෂාංගය open කරන විට Voices 5ක් දැකගත හැකි අතර පරිශීළකයන්ට ඔවුන් කැමති Voice එකක් තෝරාගත හැකි වෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.