Categories

Open AI විසින් iOS සදහා ChatGPT ඇප් එකක් ලබාදෙයි.

OpenAI විසින් ඊයේ දින එනම් බ්‍රහස්පතින්දා නිවේදනය කලේ iOS පරිශීලකයන් සදහා free Chatgpt ඇප් එකක් දියත් කරන බවයි

ChatGPT නිකුත් කර මාස 6කට පසුවයි. එමෙන්ම මෙම Chatgpt නිකුත් කිරීම තාක්ෂණික ක්ෂ්‍රේත්‍රය තුල විශාල  AI අවි තරගයක් ඇතිකිරීමටත් බලපැමක් ඇති කලා.

මෙම ඇප් එකත් Chatgpt හි web version එක හා සමාන හැකියාවන්ගෙන් යුක්ත අතර ඇප් එක මගිව් පරිශීලකයන්ට type කරනවාට වඩා දුරකථනයෙහි මයික්‍ර⁣ෆෝනය මගින් Voice prompt යැවිය හැකියි. එලෙසම devices හරහා History එකද sync කිරීමේ හැකියාව ලැබෙනවා.

20$ ගෙවා Chatgpt වෙත දායක වන අයට  nextGeneration එක වන GPT-4 වෙත ප්‍රවේශය ඇතුලුව තවත් හැකියාවන් රැසක් ලබාගත හැකියි.

කෙසේනමුත් මෙය දැනට එක්සත් ජනපදයේ පරිශීලකයන්හට පමණක් නිකුත් කර ඇති අතර පසුව අනෙක් රටවල් වල පරිශීලකයන්ටත් ලබාදදීමට නියමිතයි.
එලෙසම සමාගමේ CTO Mira Murati  පැවසුවේ  OpenAI හි මීළඟ Android අනුවාදයද ඉදිරියෙදි නිකුත් කරන බවයි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.