Categories

iPhone 14 camera shake issue එකට apple ගෙන් පිළියමක්

පරිශීලකයන් විශාළ ප්‍රමාණයක් මග බලා සිටි නවතම Apple iPhone 14 series එක Apple විසින් මීට සතියකට විතර කලින් නිකුත් කරනු ලැබුවා.කොහොම වුණත් දැන් iphone 14 ප්‍රථම ගැටළුවට මුහුණ පා තිබෙනවා. ඒ third-party camera app භාවිතා කිරීමේදී කැමරාව සෙලවීමේ සහ ගැස්සීමේ ගැටළුවයි. පරිශීලකයන් කිහිප දෙනෙකුම මේ ගැටළුව වාර්ථා කර තිබෙන අතර සමාගම විසින් ඉක්මනින්ම මේ සදහා update එකක් නිකුත් කරන බව සදහන් කර තිබෙනවා.

ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්, ස්නැප්චැට් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය යෙදුම්වල කැමරාව භාවිතා කරන අතරතුර අයිෆෝන් 14 ප්‍රෝ කැමරා ගැස්සීම සහ සෙලවීම් වලට මුහුණ දෙන බව අණාවරණය කරගෙන තිබෙනවා.

සමාගම විසින් මේ issue එක පිලිගෙන තිබෙන අතර එය විසදීමට software update එකක් ඉදිරි සතියේදි නිකුත් කරන බව සදහන් කර තිබෙනවා.

source
Beebom

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.