Categories

2022 WhatsApp වල පළමු update එක කුමක් වේවිද?

Meta සතු WhatsApp අද 2022 පළමු විශේෂාංගය නිකුත් කිරීමට සූදානම් බව wAbetainfo ප්‍රකාශ කරලා තියෙනවා. ඒත් මේ update එක ලබා ගන්න පුලුවන් iOS beta testersලාට පමණයි.

නව update එකේදි notification වල profile photo iOS SYSTEM notification වල පෙන්වනු ලබනවා. පරිශීලකයින්ට personal chat වලින් සහ group වලින් නව පණිවිඩ ලැබෙන විට notification වල profile photo පෙන්වන ආකාරයට massaging platform එක අලුත් feature එක එකතු කරලා තියෙනවා.

WABetaInfo විසින් නිකුත් කර තිබෙන ජායාරූපයේ මේක දැකගන්න පුලුවන්.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.