Categories

මොකක්ද මේ Google word coach

මේක google විසින් 2018 පෙබරවාරි මාසයේදි, ඉන්ග්‍රීසි කථා නොකරන අයට ඔවුන්ගේ ඉන්ග්‍රීසි භාශා දැනුම පුළුල් කරගැනීම සදහා නිකුත් කරපු feature එකක්. ඒත් ගොඩක් අය මේක ගැන දන්නේ නැහැ. ඇත්තෙන්ම මේ word coach කියන්නේ ක්‍රීඩාවක්. මොකක්ද මේ ගේම් එක ?

ගූගල් වර්ඩ් කෝච්  කියන්නේ english vocabulary එහෙමත් නැතිනම් ඉන්ග්‍රීසි භාශා වචන, විනෝදාත්මක වගේම ආකර්ශණීයව දැන ගන්න, ඒ දැනුම පුළුල් කරගන්න උදව් කරන්න නිර්මාණය කරලා තියෙන ක්‍රීඩාවක්.

ඔයා google එකේ google word coach කියලා search කරොත් ඉහළ ෆොටෝ එකේ විදියට මේ ගේම් එක ඔයාලට බලාගන්න පුලුවන්. ඒවගේම පහළ තියෙන ලින්ක් එකෙන් ඔයාලට word coach web site එකට යන්න පුලුවන්.

 

https://www.googlewordscoach.com/?m=1

ඉතින් ට්‍රයි කරලා බලන්න,ඉන්ග්‍රීසි භාශාවෙ නොදන්නා වචන ඉගෙන ගන්න.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.