Categories

Youtuber කෙනෙකු විසින් ChatGPT හරහා වලංගු windows 95 activation key එකක් ලබා ගනී

Enderman youtube channel එකෙහි youtuber කෙනෙකු විසින් ChatGPT හරහා වලංගු Windows 95 activation key  එකක් සකස් කර තිබෙනවා. මුලින් ඔහු activation key එකක් නිර්මාණය කරන ලෙස ChatGPT හට පැවසුවත් එය ඔහුට පවසා තිබුණේ එය කළ නොහැකි බවත් windows 95 පැරණි නිසා windows හී නවතම version එකකට මාරු වන ලෙසයි.

මේ නිසා Enderman වෙනත් ආකාරයකින්  ChatGPT හරහා මෙම key එක ලබා ගෙන තිබෙනවා. Enderman විසින් බොහෝ කාලයක සිට Windows 95 OEM activation key  පිළිබඳ අධ්‍යනය කර දැනුමක් ලබා ගෙන තිබෙන අතර ඒ අනුව  ඒ හරහා ඔහු ChatGPT හට අනුගමනය කළ යුතු නීති මාලාවක් සකස් කර තිබෙනවා.

source :

Techspot

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.